Tuesday, June 3, 2014

හැදින්වීම : Promotions in Sri Lanka

හැමෝම කැමති මුදලට ගන්න දෙයක් කීයක් හරි අඩුවෙන් ගන්නනේ. ඒ නිසා මේ දවස් වල හැමෝම හොයන්නේ shops වලින් දෙන Promotions ගැන. එක එක Shops වලින් දෙන Promotions ඔක්කොම එක තැනකින් බල ගන්න පුළුවන් නම් එක හැමෝටම ලොකු පහසුවක්. ඒ අදහසින් තමයි මේ Blog එක හැදුවේ.

No comments:

Post a Comment