Monday, June 30, 2014

ඩොමිනෝස් පීට්සා වෙතින් එකට එකක්

ඩොමිනෝස් පීට්සා වෙතින් ඔබ ලබා ගන්න සෑම Large Pizza එකකටම තවත් Large Pizza එකක් නොමිලේ. මෙම දීමනාව අද (ජුනි 30) පමණයි.
ගෙදරටම ගෙන්වා ගැනීමට 0117 777 888 අමතන්න.

Friday, June 27, 2014

රඹුක්කන කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සම්පත් පාරිබෝගිකයන් හට දීමනාවක්

රඹුක්කන කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සම්පත් ක්‍රෙඩිට් කාඩ් පතකින් ගනුදෙනු කිරීමේදී 10% ක වට්ටමක්.
මෙම දීමනාව ජුනි 28 සහ 29 පමණයි/

 

Thursday, June 26, 2014

Pizza Hut වෙතින් 25% ක සුපිරි වට්ටමක්

ජුලි 31 දක්වා උදේ 11 සිට සවස 4 දක්වා Pizza Hut වෙතින්අහාර ගන්න ඔබට 25% ක ඇදහිය නොහැකි වට්ටමක්. මෙම දීමනාව අනෙකුත්දීමනා සමග එකතු කල නොහැක.


Tuesday, June 24, 2014

Pizza Hut වෙතින් නවතම PIzza එකක්


Pizza Hut වෙතින් නවතම Cheese PIzza එකක්. ඒ ගැන Pizza Hut එකෙන් කියන්නේ මෙහෙමයි.

අපි පොඩි උනත් ලොකු උනත් pizza එකක් එක්ක කන්න ආසම දේ තමයි cheese නේද? ඒ ගැන හිතලා තමයි අපි cheese වර්ග 5ක් තියෙන ultimate cheese treat එකක් අපේ menu එකට add කරා.


Saturday, June 21, 2014

Sampath Bank Credit Card හිමියන්ට විනෝදාත්මක කටයුතු සඳහා සුපිරි වට්ටම්

Sampath Bank Credit Card හිමියන්ට මීගමුව PLEDGE3 හෝටල් සඳහා 50% ක් වට්ටම් ජුනි 30 දක්වා පමණයි. වැඩි විස්තර 076 6 908 687/ 076 6 908 688.




Sampath Bank Credit Card හිමියන්ට හපුතලේ Melheim Resort සඳහා 30% ක් වට්ටම් ජුනි 30 දක්වා පමණයි. වැඩි විස්තර 075 7 913 460.





ජූලි 31 දක්වා Leisure World මගින් 25% ක් වට්ටම්







Monday, June 16, 2014

Nations Trust පාරිභෝගිකයන් හට Barista Lavazza වෙතින් දීමනාවක්

Nations Trust, Nations Shopping Card හෝ Master Card භාවිතා කර Barista Lavazza වෙත ගෙවීම් කිරීමේදී 20% ක වට්ටමක්


Saturday, June 14, 2014

කීල්ස් සුපර් වෙතින් වට්ටමක්

ජුනි 13 සිට 15 දක්වා www.keellsuper.lk වෙතින් ඔබ ඇනවුම් කරන තෝරාගත් භාණ්ඩ 10 ක් සඳහා 10% ක වට්ටමක්



Friday, June 13, 2014

Google Nexus 5 සඳහා වට්ටමක්

takas.lk වෙතින් Google Nexus 5 රු.59900 කට



හොරණ කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සම්පත් ක්‍රෙඩිට් කාඩ් පාරිභෝගිකයන් හට 10% ක වට්ටමක්

හොරණ කාගිල්ස් ෆුඩ් සිටි (Outlet 2) වෙතින් සම්පත් ක්‍රෙඩිට් කාඩ් පාරිභෝගිකයන් හට 10% ක වට්ටමක්

මෙම දීමනාව ජුනි 14 සහ 15 පමණයි.


Thursday, June 12, 2014

අබාන්ස් වෙතින් Commercial Bank Credit card හිමියන් සඳහා වැසි රැසක්

අබාන්ස් වෙතින් Commercial Bank Credit card හිමියන් සඳහා වසර 2 කින් පොලී නොමැතිව ගෙවීමේ පහසුකම සමග 20% ක් දක්වා වට්ටම්ජුනි මාසය පුරා


සංචාරක බංගලා වෙන් කරවා ගැනීමේදී Commercial Bank Credit card හිමියන් සඳහා 40% වට්ටම්

bunglows.lk සම්බන්ධිත පහත සංචාර බංගලා වෙන් කරවා ගැනීමේදී 2014 අගෝස්තු 31 දක්වා Commercial Bank Credit card හිමියන් සඳහා 40% වට්ටම්


Serendib Leisure හෝටල් සමුහයෙන් Commercial Bank Credit කාඩ්පත් සඳහා 50% ක් දක්වා වට්ටම්

ජුනි මාසය පුරා 50% ක් දක්වා ඇදහිය නොහැකි වට්ටම්
වෙන් කරවා ගැනීම් සඳහා අමතන්න
0114790500-6



Commercial Bank Visa කාඩ් පතට Hameedia වෙතින් වට්ටම් රැසක්

ජුනි මාසය පුරාම Commercial Bank Visa කාඩ් පතට Hameedia වෙතින් වට්ටම් රැසක්.
වැඩි විස්තර


සුවපහසු හෝටලය නිවාඩුවක් ගතකර Commercial Bank Master කාඩ්පතින් ගෙවන්න

2014 වසර පුරා ලංකාවේ ප්‍රමුඛ සුපිරි හෝටල් රැසක Commercial Bank Master කාඩ්පත සඳහා වට්ටම්


Commercial Bank VIsa කාඩ්පතින් ඇඟලුම් සඳහා වට්ටම් රැසක්

මෙම 25% වට්ටම් දීමනාව ජුනි 13 සිට ජුනි 15 දක්වා පමණයි



Tuesday, June 10, 2014

Nations Trust Bank වෙතින් Hybrid වාහන සඳහා පහසු ලීසිං වාරික

Nations Trust Bank වෙතින් Hybrid වාහන සඳහා ලීසිං වාරිකය මසකට රු.2275 ක් පමණයි. (රු.ලක්ෂයකට)

ලංකා බැංකු කාඩ් හිමියන් සඳහා කල්පිටිය Dutch Bay Resorts වෙතින් ඇදහිය නොහැකි වට්ටමක්


 ලංකා බැංකු කාඩ් හිමියන් සඳහා කල්පිටිය Dutch Bay Resorts වෙතින් 60% ක් දක්වා ඇදහිය නොහැකි වට්ටමක්.
මෙම වට්ටම 2014 නොවැම්බර් 30 දක්වා පමණයි.

වැඩිවිස්තර සහ වෙන්කරව ගැනීම්
0777646053,
www.dutchbayresorts.com

කොන්දේසි සහිතයි.







Monday, June 9, 2014

wow.lk වෙතින් රු.500 වවුචරයක්

wow.lk වෙතින් රු.1000 ක මිලදී ගැනීම් කරන ඔබට රු.500 වවුචරයක් නොමිලේ.
මෙම දීමනාව ජුනි 23 දක්වා පමණයි.


Sunday, June 8, 2014

Pizza Hut වෙතින් American Express Card සඳහා වට්ටමක්

ඔබ Pizza Hut වෙතින් ලබාගන්න රු.2000 ට වැඩි ඕනෑම ඇණවුමක් (Delivery, Dine in, Take away) සඳහා American Express Card මගින් ගෙවීම් කිරීමේදී 30% ක වට්ටමක්.

මෙම දීමනාව අද දින පමණයි. (ජුනි 8)


Saturday, June 7, 2014

Cotton Collection වෙතින් 50% ක් දක්වා වට්ටම්

Flower Road Cotton Collection ශාඛාව වෙතින් 50% ක් දක්වා වට්ටම්


Friday, June 6, 2014

Singer වෙතින් පරණ ටී.වී. එකට ඇදහිය නොහැකි වට්ටමක්

Singer වෙතින් නවතම LED TV එකක් මිලට ගැනීමේදී  ඔබේ පරණ ටී.වී. එකට රු.55000 ක් දක්වා ඇදහිය නොහැකි වට්ටමක් .

වැඩි විස්තර 0115400400

Etisalat IDD බෝනස්

Etisalat වෙතින් 150% ක IDD බෝනස් කාලයක්.


Quantum Fitness වෙතින් පියවරුන්ගේ දිනය නිමිත්තෙන් 10% ක වට්ටමක්

Quantum Fitness වෙතින් මිලදී ගන්න Treadmill යන්ත්‍ර සඳහා පියවරුන්ගේ දිනය නිමිත්තෙන් 10% ක වට්ටමක්. වෙඩි විස්තර සඳහා 0115964964.

(ජුනි 7 වනදා සිට ජුනි 15 දක්වා පමණයි.)

Special Rugby Flights

Special Rugby Flights with Cinnamon Air on 6th, 7th and 8th June 2014. From Colombo to Kandy. For Canon R.S.De Saram Shield.




Thursday, June 5, 2014

ඇපල් පරිගණක හිමිකරුවන්ට අනගි අවස්ථාවක්

සියලුම Apple iMac පරිගණක හිමිකරුවන්ට තම පරිගණක නොමිලේ වරලත් සේවාසපයන්නන් වෙතින් service කරගැනීමට අවස්ථාවක්.

ජුනි මස 16 සිට 21 දක්වා Softlogic හිදී.


Wednesday, June 4, 2014

HSBC Credit Card: Speed Drome

HSBC Credit Card හිමියන් සඳහා බත්තරමුල්ල Speed Drome වෙතින් 40% ක ඉතිරියක්.
වැඩි විස්තර
http://www.hsbc.lk/1/2/hsbc.advance/special-offers/privileges/speedrome


HSBC Credit Card: Sarasavi Book Shop

HSBC Credit Card හිමියන්සඳහා සරසවි බුක් ෂොප් වෙතින් 10% ක ඉතිරියක්.
වැඩි විස්තර
http://www.hsbc.lk/1/2/hsbc.advance/special-offers/privileges/sarasavi




KFC නොමිලේ ප්‍රවාහනය

ඔබ ලබා ගන්නා ඕනෑම KFC ඇනවුමක් සඳහා ප්‍රවාහනය නොමිලේ. Free Delivery.


Sampath Credit Card පාරිභෝගිකයන් හට Amaya Resort සඳහා 50% වට්ටම්

Sampath Credit Card පාරිභෝගිකයන් හට ඕනෑම Amaya Resort සඳහා 50% ක් දක්වා වට්ටම් ජුලි 15 දක්වා.



Tuesday, June 3, 2014

Fatani Fashin වෙතින් 25% වට්ටම්

Fatani Fashion වෙතින් ඇඳුම් මිලට ගෙන Visa සහ Master Card මගින් ගෙවීම් කරන ඔබට 25% ක වට්ටමක්.

වැඩි විස්තර.
http://www.fatanifashion.com/




Singer Sri Lanka Wedding Gifts

Wedding Gift Packages from Singer Sri Lanka. සිංගර් වෙතින් තෝරා ගැනීමට මංගල උත්සව සඳහා තාග්‍ය රැසක්.



හැදින්වීම : Promotions in Sri Lanka

හැමෝම කැමති මුදලට ගන්න දෙයක් කීයක් හරි අඩුවෙන් ගන්නනේ. ඒ නිසා මේ දවස් වල හැමෝම හොයන්නේ shops වලින් දෙන Promotions ගැන. එක එක Shops වලින් දෙන Promotions ඔක්කොම එක තැනකින් බල ගන්න පුළුවන් නම් එක හැමෝටම ලොකු පහසුවක්. ඒ අදහසින් තමයි මේ Blog එක හැදුවේ.