Sunday, June 8, 2014

Pizza Hut වෙතින් American Express Card සඳහා වට්ටමක්

ඔබ Pizza Hut වෙතින් ලබාගන්න රු.2000 ට වැඩි ඕනෑම ඇණවුමක් (Delivery, Dine in, Take away) සඳහා American Express Card මගින් ගෙවීම් කිරීමේදී 30% ක වට්ටමක්.

මෙම දීමනාව අද දින පමණයි. (ජුනි 8)


No comments:

Post a Comment