Monday, June 30, 2014

ඩොමිනෝස් පීට්සා වෙතින් එකට එකක්

ඩොමිනෝස් පීට්සා වෙතින් ඔබ ලබා ගන්න සෑම Large Pizza එකකටම තවත් Large Pizza එකක් නොමිලේ. මෙම දීමනාව අද (ජුනි 30) පමණයි.
ගෙදරටම ගෙන්වා ගැනීමට 0117 777 888 අමතන්න.

Friday, June 27, 2014

රඹුක්කන කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සම්පත් පාරිබෝගිකයන් හට දීමනාවක්

රඹුක්කන කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සම්පත් ක්‍රෙඩිට් කාඩ් පතකින් ගනුදෙනු කිරීමේදී 10% ක වට්ටමක්.
මෙම දීමනාව ජුනි 28 සහ 29 පමණයි/

 

Thursday, June 26, 2014

Pizza Hut වෙතින් 25% ක සුපිරි වට්ටමක්

ජුලි 31 දක්වා උදේ 11 සිට සවස 4 දක්වා Pizza Hut වෙතින්අහාර ගන්න ඔබට 25% ක ඇදහිය නොහැකි වට්ටමක්. මෙම දීමනාව අනෙකුත්දීමනා සමග එකතු කල නොහැක.


Tuesday, June 24, 2014

Pizza Hut වෙතින් නවතම PIzza එකක්


Pizza Hut වෙතින් නවතම Cheese PIzza එකක්. ඒ ගැන Pizza Hut එකෙන් කියන්නේ මෙහෙමයි.

අපි පොඩි උනත් ලොකු උනත් pizza එකක් එක්ක කන්න ආසම දේ තමයි cheese නේද? ඒ ගැන හිතලා තමයි අපි cheese වර්ග 5ක් තියෙන ultimate cheese treat එකක් අපේ menu එකට add කරා.


Saturday, June 21, 2014

Sampath Bank Credit Card හිමියන්ට විනෝදාත්මක කටයුතු සඳහා සුපිරි වට්ටම්

Sampath Bank Credit Card හිමියන්ට මීගමුව PLEDGE3 හෝටල් සඳහා 50% ක් වට්ටම් ජුනි 30 දක්වා පමණයි. වැඩි විස්තර 076 6 908 687/ 076 6 908 688.




Sampath Bank Credit Card හිමියන්ට හපුතලේ Melheim Resort සඳහා 30% ක් වට්ටම් ජුනි 30 දක්වා පමණයි. වැඩි විස්තර 075 7 913 460.





ජූලි 31 දක්වා Leisure World මගින් 25% ක් වට්ටම්







Monday, June 16, 2014

Nations Trust පාරිභෝගිකයන් හට Barista Lavazza වෙතින් දීමනාවක්

Nations Trust, Nations Shopping Card හෝ Master Card භාවිතා කර Barista Lavazza වෙත ගෙවීම් කිරීමේදී 20% ක වට්ටමක්


Saturday, June 14, 2014

කීල්ස් සුපර් වෙතින් වට්ටමක්

ජුනි 13 සිට 15 දක්වා www.keellsuper.lk වෙතින් ඔබ ඇනවුම් කරන තෝරාගත් භාණ්ඩ 10 ක් සඳහා 10% ක වට්ටමක්