Tuesday, June 24, 2014

Pizza Hut වෙතින් නවතම PIzza එකක්


Pizza Hut වෙතින් නවතම Cheese PIzza එකක්. ඒ ගැන Pizza Hut එකෙන් කියන්නේ මෙහෙමයි.

අපි පොඩි උනත් ලොකු උනත් pizza එකක් එක්ක කන්න ආසම දේ තමයි cheese නේද? ඒ ගැන හිතලා තමයි අපි cheese වර්ග 5ක් තියෙන ultimate cheese treat එකක් අපේ menu එකට add කරා.


No comments:

Post a Comment